සියඹලාණ්ඩු ෙපෙද්ශෙය් අැති දර්ශණිය හා ෙඑතිහාසික විහාරයක් ෙලස මාණාභරන විහාරය හසුන්වාදිය හැකිය. ෙමම විහාරයට පිවිසිමදහා මාර්ගය වශෙය්න් ෙකාළඹ සිට එ 4 මාර්ගෙය් පැමිණ සියඹලාණ්ඩුව හන්දිෙයන් වමට එනමි අමිපාර ෙදසට කිෙලා් මිටර 02 පමන ගමන් ෙකාට සියඹලාණ්ඩුව මහ විද්්්ය ලය අසලින් වමට හැරී කිෙලා් මිටර 1.5 පමණ යන විට ෙමම ෙඑතිහාසික සිද්දස්ථානය හමුෙවි. ෙමම විහාය ෙමම ෙපෙද්ශෙය් අැති එකම ෙඑතිහාසක සිද්දස්තිනයකි. ෙමම සිද්ධස්තානය සංවර්ධනයට අෙශාක ජයතිලක නැමති මහා පින්වතා එක් විම ෙමම ෙපෙද්ශෙය් ජනතාව ලැබු ජයගහනයකි.